සුත්‍ර දේශනා අකාරාදී නාමාවලිය

අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශනා කොට වදා‍ළ ශ්‍රි සද්ධර්මය අන්තර්ගත ව පවතින්නේ ... ත්‍රිපිටකය තුලය. එයින් සුත්‍ර පිටකය තුල සුත්‍ර දේශනාවන් දහස් ගණනක් ඇත්තේ ය. නමින් දැනගත්තද තිබෙන තැන සොයා ගැනීම අපහසුය එබැවින් සුත්‍ර දේශනාවන්ගේ නම් අකාරාදී පිළිවලකට සකසා ඇත්තේ ය. සිංහල සහ පාලි භාෂාවන් දෙකෙන්ම ත්‍රිපිටකය පරිහරණය කිරීමේ මහගු ලාබය ඔබට ලැබෙන්නේ ය. සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්ම නැමැති ගංගාව නොසිදී ගලා යේවා....!!!

Wednesday, May 26, 2010

Posted by sagarasumana at 3:33 PM
Newer Post Older Post Home

Blog Archive

  • ▼  2010 (4)
    • ▼  May (4)
      • මජ්ඣිමනිකාය.
      • No title
      • මජ්ඣිමනිකාය.1
      • අ- යන්නෙන් පටන් ගන්නා සුත්‍ර නාමාවලිය.

Pages

  • Home

About Me

sagarasumana
View my complete profile

Pages

Picture Window theme. Powered by Blogger.